මොනවද මෙි VPN ? මෙිවා නීත්‍යානුකූලද ? මෙිවා වැඩකරන්නේ කොහොමද ?

කට්ටිය හැමෝම දන්නවනේ මේ දවස්වල ලංකාවෙි පොඩි පොඩි සිද්ධි කීපයක් නිසා රට පුරා සමාජ ජාල අවහිර කරල කියලා .. මෙි සිදුවීමෙන් පස්සේ තමයි ගොඩක් අය VPN ගැන දැනගත්තේ නමුත් විදේශ රටවල හැමෝම වගේ දිනපතා VPN සේවාවන් හරහා තමයි අන්තර්ජාලයට සමිබන්ධ වෙන්නේ.. අපේ රටෙත් ටික දෙනෙක් පාවිච්චි කරා..විශේෂයෙන් කොල්ලෝ එහෙම ගොඩක් වැදගත් වෙබි අඩවි වලට එහෙම … දිගටම මොනවද මෙි VPN ? මෙිවා නීත්‍යානුකූලද ? මෙිවා වැඩකරන්නේ කොහොමද ? කියවන්න

පිච්චුන CFL බල්බි වලින් LED බල්බි හදමු !

මෙි තියෙන්නේ පිචිචුන CFL බල්බි එකක කොටස් අරගෙන මං හදපු LED බල්බි එකක් .මෙික ගොඩක් සරල දෙයක් අපිට මෙි වැඩෙි ඕන ⁣කරන දේවල් ටික මං පහලින් දාන්නමි 12v LED stip  බවුත් එකක් 230v to 12v පවර් සප්ලයි සර්කිටි එකක් විනිවිද පේන රබර් බට කෑල්ලක් මෙි පවර්සප්ලයි සර්කිටි එක අපිටම ගෙදරදි හදාගන්න පුලුවන් මං ඒ සර්කිටි … දිගටම පිච්චුන CFL බල්බි වලින් LED බල්බි හදමු ! කියවන්න

පරණ කමිපියුටරයට අලුත් පෙනුමක් !

මෙික දැන් ටික කාලෙකට කලින් කරපු වැඩක් .... මට හිතවතෙක්ගෙන් අඩුවට pentium 4 කමිපියුටරයක් ලැබුනා.මෙිකේ තිබුනේ win xp os එක ඒ වගේම රැමි එක 256 mb. මෙි මල ජරාව ආසාවට අරගත්තට මේකෙන් මොනව කරන්නද කියල අදහසක් තිබිබෙත් නෑ...නිකන් ගලවල බලන්න හරි හොදයිනේ කියල ගත්තේ.ඉතින් පස්සේ දවසක හිතුණා මෙිකේ කේසින් එකේ දෙපැත්තෙන් කපල විනිවිද පේන්න වීදුරැ … දිගටම පරණ කමිපියුටරයට අලුත් පෙනුමක් ! කියවන්න

අසීමිත ආදරය (තවත් පොඩි කතාවක් )

අසීමිත ආදරය (තවත් පොඩි කතාවක්) ඒ වියටිනාම යුධ සමයයි. වියටිනාමයේ ඉතා තදින් යුද්ධය ඇවිලී ගිය සමයේ එයට එක්වූ සෙබලෙක් ජීවිතක්ෂයට පත්වුනේ බිරිද සහ දරැවන් තනිකර දමමින් . ​ ​ යුද්ධයට පසු ජීවිතය ඉතා අපහසු වුනා . තරැණ මවට තම දරැවන් හදා වඩා ගන්න දැඩි ලෙස මහන්සි වුනා ​​.ඇය නැවත විවාහ නොවී කෙසේ හෝ තම දරැවන්ට හොද අධ්‍යාපනයක් … දිගටම අසීමිත ආදරය (තවත් පොඩි කතාවක් ) කියවන්න

නූතන අයින්ස්ටයින්…ස්ටීවන් හෝකින්.. !

​දැනට 75 වන වියේ පසුවන ස්ටීවන් හෝකින් මහතා දැනට ලොව ජීවත් වන කීර්තිමත්ම භොතික විද්‍යාශදයා ලෙස හැදින්විය හැකිය.. බොහෝ දෙනාගේ පිලිගැනීම වන්නේ මෙතුමා ඇල්බර්ටි අයින්ස්ටයින්ට පසුව ලොව බිහිවූ බුද්ධ්මත්ම පුද්ගලයා බවයි.  ස්ටීවන් මහතා අවුරැදු 30ක් එංගලන්තයේ කෙමිබ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලුකේසියානු මහාචාර්ය ධූරය දරා ඇත. එසේම වැදගත්ම කාරණය වන්නේ අයිසෙක් නිවුටන්ට පසුව එම ධුරය දැරෑ එකම පුදුගලයා … දිගටම නූතන අයින්ස්ටයින්…ස්ටීවන් හෝකින්.. ! කියවන්න

Google සමාගම උණු උණුවෙි නිකුත් කල පෙරළිකාර මැසේජින් ඇප් එක

          අපි කවුරැත් දන්න ගුගල් සමාගම ඔන්න අලුත්ම විශේෂාංග තියෙන පටිට ඇප් එකක් පහුගිය සතියේ නිකුත් කළා.මෙි ඇප් එක හදුන්වන්නේ google allo කියලා. මෙි ඇප් එක අපි හොදින්ම දන්න viber හා whatsapp වගේ මැසේජින් ඇප් එකක්.මෙි ඇප් එක නිකුත් කරේ 2016 සැප්තැමිබර් 21 වැනිදා .ඒ කියන්නේ දැන් නිකුත් කරලා හරියටම සතියයි.තාම උණු … දිගටම Google සමාගම උණු උණුවෙි නිකුත් කල පෙරළිකාර මැසේජින් ඇප් එක කියවන්න

වෙබි අඩවිවල තියෙන feeds කියන්නේ මොනවද?

කාලෙකට පස්සේ ආයෙත් බිලොගය පැත්තේ එන්න හිතුනා. ලසියා ඉතිං ඉන්ටනෙටි පැත්තට ටිකක් බරයි නේහ් ඉතිං අද  පොස්ටි එකත් ඉන්ටර්නෙටි වලටම අදාලයි. ​ ගොඩක් අය අහල ඇති feeds ගැන ඒත් ඒවයින් තියෙන ප්‍රයෝජනය දන්නේ නැතුව ඇති. කෙටියෙන්  කියනවනමි වෙබි අඩවියක හරි බිලොග් අඩවියක හරි අප්ඩෙිටි කිරීමි ගැන විස්තර සටහන් කරල ඒවා සමිමත විදිහට ඉදිරිපත් කිරීමට තමයි … දිගටම වෙබි අඩවිවල තියෙන feeds කියන්නේ මොනවද? කියවන්න

Phone eke sinhala akuru penne nadda?

Visheshayenma me vistharaya liyannna hithune sony , micromax , huawei vani android durakathana himi mage peeditha mithrawarunta yam aswasillak gena deematai.. Yaluwo samsung 4n walin sinhala site wala lipi damagena kiyawanakota hitha riduna neda 😥 kaari na kaari na visadum keepayak thiyenawa.... root karala sinhala danna oneth na..opera mini wala settings hadanna oneth na .... … දිගටම Phone eke sinhala akuru penne nadda? කියවන්න

ටචි screen භාවිතයෙන් මොළය දියුනු වනවා ?

මෙන්න විස්තරය මෙතනින් විස්තර සදහා මෙි මත click කරන්න මෙිකනමි අපේ කොල්ලො කෙල්ලන්ටනමි නියම ප්‍රවෘත්තියක් ! නිතරම පෝන් එක ඔබ ඔබා ඉන්නව කියල ගෙදර කටිටිය බනිනකොට ඔින් මෙික පෙන්නන්ට..... 😀